චීනයෙන් ප්‍රභල මිසයිල අත්හදා බැලීමක්…වේගය ගැන අමෙරිකානු බුද්ධි අංශ පුදුම වෙයි

චීනය නව හයිපර්සොනික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. අගෝස්තු මාසයේදී එම අත්හදා බැලීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් වේගයෙන් යුතුව ගමන් කිරීමට හයිපොර්සොනික් මිසයිලයකට හැකියාව පවතින අතර එම මිසලයේ වේගය අමෙරිකානු බුද්ධි අංශද පුදුමයට පත් කර ඇති බව වාර්තා වනවා.

සතුරු මිසයිල ආවරණ මගින් හයිපොර්සොනික් මිසයිලයක් ග්‍රහණය කර ගැනීමද දුෂ්කර බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

Leave A Reply

Your email address will not be published.