2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය දෙසැම්බර් 05 වනදා ආරම්භ කිරීමට සැලසුම් සූදානම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ පළමු තරඟය ගාල්ල සහ යාපනය කණ්ඩායම අතර පැවැත්වෙන බවයි.
මෙවර මූලික වටයේ තරඟ කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර අවසන් වටයේ තරඟ සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
අවසන් තරඟය දෙසැම්බර් 23 වනදා පැවැත්වෙනවා.
තරග කාලසටහන පහතින්