2021 ජූලි මස සිට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් කෙටි විරාමයක් ලබාගෙන තිබු මැතිව්ස් ඉදිරි ක්‍රිකට් තරගාවලීන් සඳහා කැමැත්ත පලකොට තිබෙනවා.
ඔහු ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරග වලට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවනවා.
මැතිව්ස් එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 (LPL) සඳහා ද ක්‍රීඩා කරන අතර නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි