ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද පුහුණු තරඟයක්

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙර පුහුණු තරග අද සිට ආරම්භ වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පෙර පුහුණු තරගයද අද අබුඩාහිදී පැවැත්වීමට නියමිතයි.

එම තරගය සදහා වනිදු හසරංග හා දුෂ්මන්ත චමීර බොහෝ විට ක්‍රීඩා කරනු ඇති බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ.

 

Leave A Reply

Your email address will not be published.