උතුරු පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

මේ වන විට මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ජීවන් තයාගරාජා මහතා එම ධුරයෙන් ඉවත් වීමේ කොන්දේසි මතඋතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නම් කර තිබේ.
එම පත්කිරීම සිදු කර තිබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

Leave A Reply

Your email address will not be published.