ඉන්දියාව තුළ මෙන්ම ලොව පුරා අතිශය ජනාදරයට පත් ගායන ශිල්පිනිය යොහානි ද සිල්වා මේ දිනවල ප්‍රසංග දෙකකට සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටිනවා. අද ඇයට බොලිවුඩ් රංගන ශිල්පිනි ජැකලින් හමු වුණා. මේ වන විට බොලිවුඩයේ ඉහලින්ම සිටින ජැක්ලින් ද ශ්‍රී ලාංකිකයෙක්.
මේ දෙදෙනා එක්ව ගත අපුරු චායාරුප කිහිපයක් යොහානි අගේ ෆේස්බුක් පිටුවේ පල කර තිබුණා.