යොහානි ගේ ඉන්දීය ප්‍රසංගය අති සාර්ථකයි.. පිළිගැනීමට බොලිවුඩ් තරු ගුවන්තොටුපොළ ට
450,000 ක් දිල්ලියට ඇවිත්
යොහානි ද සිල්වාගේ ප්‍රථම ඉන්දීය සජීවී සංගීත සංදර්ශනය ඊයේ නවදිල්ලියේදී සාර්ථක ලෙස පවත්වා තිබෙනවා.
ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ ශ්‍රී ලාංකික ගායිකාවක් සජීවී සංගීත සංදර්ශනයක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙයයි.
එම සංගීත සංදර්ශනය සඳහා පැමිණි යොහානි ව පිළිගැනීමට දිල්ලියේ 450,000ක් පමණ වු ජනකායක් පැමිණ සිටි බව වාර්තා වනවා.
සංගීත සංදර්ශනය ට සහභාගිවීමට පෙරම යොහානි ට අමෙරිකානු ඩොලර් ලක්ෂ 5කට අධික මුදල් ත්‍යාග හිමිවී ඇති අතර
දිල්ලි ගුවන්තොටුපොළ වෙත යොහානිව පිළිගැනීම සඳහා බොලිවුඩ් සිනමා තරු හා ව්‍යාපාරිකයින් රැසක් පැමිණ තිබෙනවා.
ඇය ඔක්තෝබර් 03 වැනිදා හයිද්‍රබාද් හිදී ඇගේ දෙවන ප්‍රසංගය පවත්වනු ඇති.