ක්‍රීඩාවෙන් තවත් ජාතන්තර ජයග්‍රහණ දෙකක්

රුසියාවේ මොස්කව්හි පැවති ලෝක හමුදා බොක්සිං ශූරතාවලියේදී ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් සුජීව නුවන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගයානි කළුආරච්චි සමත්ව තිබෙනවා.

ජාත්‍යන්තර හමුදා බොක්සිං තරඟාවලිය මෙවර පවත්වා ඇත්තේ 58 වන වරටයි.

Leave A Reply

Your email address will not be published.