අද ආසාදිතයින් 932ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 932 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 515,534ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 743ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 456,087ක් විය.

Leave A Reply

Your email address will not be published.