විශාලතම PCR මධ්‍යස්ථානයේ පරීක්ෂණ ඇරඹෙයි

මෙරට ඉදිකෙරුණු විශාලතම PCR පරීක්ෂණාගාරයේ පරීක්ෂණ කටයුතු ඊයේ පස්වරු 6.30ට පමණ එමිරේට්ස් ගුවන්යානයකින් ඩුබායිහි සිට මෙරටට පැමිණි 53 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකරමින් නිල වශයෙන් ආරම්භ කෙරුනා.

කටුනායක ඉදිකර ඇති මෙම විශාලතම PCR පරීක්ෂණාගාරය පසුගිය 23 වනදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා..

අමෙරිකානු ඩොලර් මිලියන 5ක වියදමින් මෙය ඉදිකර තිබෙන්නේ ගුවන්තොටුපොළ, ගුවන් සේවා සමාගම සහ පෞද්ගලික ආයතනයක් එක්වීමෙන්.

 

 

Leave A Reply

Your email address will not be published.