කොවිඩ් ආසාදනයවීමෙන් පසු එන්නත ගත්තොත් කුමක් සිදුවේද ? මහාචාර්ය නීලිකා මලවිගේ කියයි

කොවිඩ් ආසාදනය වී පසුව එන්නත් ලබාගත් හෝ එන්නත් ලබාගෙන පසුව කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අනාවරණයක් කළාය.

එහිදී මහාචාර්යවරිය පෙන්වා දෙන්නේ එවැනි අය තුළ ඇතිවන ප්‍රතිශක්තිකරණය ඉතාමත් ඉහළ බවය.

Leave A Reply

Your email address will not be published.