ජාතික ක්‍රිකට් කණ්ඩායම ට මහේල ගේ සහාය

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත්කර තිබේ.

ඒ අනුව එලඹෙන විස්සයි 20 ලෝක කුසලානයේ පළමු වටයේදී ඔහු එම උපදේශක තනතුරේ කටයුතු කරනු ඇත.

 

Leave A Reply

Your email address will not be published.