කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වෙයි.
ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා විය.
ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙසද සේවය කළේය.