මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පිරිස මිලියන 11 ඉක්මවා තිබේ.
වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවට අනුව එම පිරිස 11,054,101ක් ලෙස දැක්වේ.