කෙරවලපිටිය යුගදනව් විදුලි බලාගාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ඇමැතිවරු තිදෙනෙක් විරෝධය පල කර තිබෙනවා.
එසේ විරුද්ධ වී තිබෙන්නේ වාසුදේව නානායක්කාර, විමල් විරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්.
ඔවුන් ලිඛිතව මෙම විරෝධය පළකර ඇත්තේ යුගදනව් විදුලි බලාගාරයේ කොටස් ප්‍රමාණයක් අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිවයි.