කුසල් පෙරේරා විස්සයි විස්සෙන් ඉදිරියට

දකුණු අප්‍රිකානු සංචාරයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත්ව තිබේ.

ඒ අනුව, ඔහු ශ්‍රේණිගත කිරීම්වල 38 වන ස්ථානයේ රැඳී සිටී.

එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ප්‍රසාද ලකුණු 841ක් ලබාගත් එංගලන්ත කණ්ඩායමේ ඩේවිඩ් ම්ලාන් ට හිමිව තිබේ.

Leave A Reply

Your email address will not be published.