කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 2271 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 498,694ක් දක්වා ඉහළගොස් තිබේ.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,336ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 428,590ක් විය.