යුරෝපා කොමිසමේ විශේෂ නියෝජිතයින් හය දෙනෙකු ලබන 27 වනදා මෙරටට පැමිණීමට නියමිත බව . විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසනවා.
ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී. ප්ලස් සහනය තවදුරටත් දීර්ඝ කරනාවද යන්න පිළිබඳව තීරණය කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණයි.
මේ වනවිට ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජී එස් පී ප්ලස් සහනය 2022 වසර දක්වා ක්‍රියාත්මකයි.