සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන හා අවසන් 20-20 ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා.
අද තරගයේදී තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණ කළේ.
දෙරට අතර පැවති මුල් තරග 02 ම ජය ගෙන 02 ට බිංදුවක් ලෙස මෙම තරගාවලිය ජය ගෙන දකුණු අප්‍රිකානුවන් ඉදිරියේ සිටිනවා.