අද ආසාදිතයින් 2,796ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 2,796 දෙනෙකු අද (11) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 483,274ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

අද දිනය තුළ ආසාදිතව සිටි 1,605ක් සුවය ලැබු අතර ඒ සමග සුවය ලැබු සමස්තය 411,233ක් වුණා.

Leave A Reply

Your email address will not be published.