ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ..

කොවිඩ් 19 හේතුවෙන් පැනවූ නිරෝධායන ඇඳිරි නීති තත්ත්වය සැප්තැම්බර් මස 21 වැනිදා උදැසන 4.00 දක්වා බලපැවැත්වෙන පරිදි  දීර්ඝ කර තිබෙනවා.

මීට පෙර එය පනවා තිබුණේ සැප්තැම්බර් 13 වැනිදා දක්වා වන අතර එය නැවතත් දීර්ඝ කිරිමට අද රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර තිබෙනවා.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා අගෝස්තු මස 20 වෙනිදා සිට නිරෝධායන ඇඳිරි නිතිය පැනවුණා.

Leave A Reply

Your email address will not be published.