එන්නත් මාත්‍රා දෙකම ගත් පිරිස කෝටිය ඉක්මවයි සෞඛ්‍ය On Sep 10, 2021 මෙරට කුමන හෝ කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම සම්පුර්ණ කල පිරිස කෝටිය ඉක්මවූ බව සෞඛ්‍ය අංශ අනාවරණ කරනවා. එම සංඛ්‍යාව 10,211,537 ක් බවයි ඔවුන් පවසන්නේ. Share this:TwitterFacebookWhatsApp Related Share