වයස 18 ක තරුණියක් අතින් අවුරුදු 15 ක පිරිමි දරුවෙකු අපයෝජනයට

ලාබාල පිරිමි ළමයකු බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත දහඅට හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් දික්වැල්ල පොලිසියෙන් වාර්තාවේ.

15 හැවිරිදි මෙම පිරිමි ළමයා ඇයගේ ඥාති සහෝදරයකු වන අතර පාඩම් කිරීම සදහා ගොස් මෙම සිදුවීම සිදුවී ඇති බවට අනාවරණය වී ඇත.

තරුණිය සිය කාමරයේ රාත‍්‍රී ගත කරද්දී මෙසේ අතවරයට ලක් වී ඇති බව ඔහුගේ දෙමව්පියන් පොලිසියට පැමිණිලි කර තිබේ.

එහිදී තරුණිය විසින් මෙම ඥාති ළමයා එම ක්‍රියා වලට පොළඹවා ඔහු සමග අදාළ තරුණිය ලිං’ගිකව හැසිරී ඇති බවද අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

තරුණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර පිරිමි ළමයා හා තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීමටද නියමිතව ඇත.

neth

Leave A Reply

Your email address will not be published.