විග්නේෂ්වරන්ජ උදැල්ලක් ගෙන ජිනීවා යයි – හදිසි නිතිය කොට උඩ යයිද ?
දෙමළ ජනතා සන්ධානයේ පක්ෂ පහක් එම ලිපිය සදහා අස්සන් කොට ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසිවලට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් ලිපියක් යොමු කොට ඇත.
දෙමළ ජනතා සන්ධානයේ පක්ෂ පහක් එම ලිපිය සදහා අස්සන් කොට ඇති බව වාර්තා වේ.
මෙමගින් විග්නේෂ්වරන් මහතා පෙන්වා දී ඇත්තේ හදිසි නීති රෙගුලාසි හරහා නිදහසේ අදහස් පළ කිරීමට සහ එක්රැස්වීමට ඇති අයිතිය අවදානමකට ලක් විය හැකි බවත් උතුරේ ඉඩම් පවරා ගැනීම් පිළිබඳ ගැටළු ඇති බවත් ජිනීවා මහකොමසාරිස්වරිය වෙත දැනුම් දීමට විග්නේෂ්වරන් මහතා පියවර ගෙන ඇත.