අද ආසාදිතයින් 2,960ක් දේශීය On Sep 7, 2021 කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 2,960 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 471,859ක් දක්වා ඉහළ ගියා. Share this:TwitterFacebookWhatsApp Related Share