ආනයනික ලොකු ළුණු කිලෝග්‍රෑම් 1ක් සඳහා අද (07) සිට රුපියල් 40ක බද්දක් පනවා තිබෙනවා.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.

Next Post