දෛනික ආසාදිතයින් 3,308ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 3308 දෙනෙකු අද (05) හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 462,767ක් දක්වා ඉහළගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.