අසු අට ලක්ෂයකට එන්නත් මාත්‍රා දෙකම දී අවසන් සෞඛ්‍ය On Sep 3, 2021 කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලැබූ සමස්ථ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව ලක්ෂ 88 ඉක්මවා තිබෙනවා. එම සංඛ්‍යාව 8,801,282 ක්. මෙරට එන්නත්කරණයේ තවත් අදියරක් ආරම්භ කරමින් ඊයේ දිනයේ වයස අවුරුදු 20 ත් 30 ත් අතර කාණ්ඩයේ එන්නත්කිරීම ආරම්භ කළා. Share this:TwitterFacebookWhatsApp Related Share