රට තුල දැනට පනවා ඇති සංචරණ සිමා නැවතත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ රැස්වීමේදී එම තීරණය ගෙන තිබෙන අතරදැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නිතිය නැවතත් සැප්තැම්බර් මස 13 වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ.