මෙරට ක්‍රීඩා ඉතිහාසයේ තනි තරග ඉසව්වක ජයග්‍රහණයක් වෙනුවෙන් ක්‍රීඩකයෙක් වෙත පිරිනමනු ලබන ඉහළම ත්‍යාග මුදල සටහන් කරමින් ලංකාවට පැරාලිම්පික් රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි පහක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තාවනවා.
එමෙන්ම පැරාලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන්ට මුදලින් රුපියල් කෝටි දෙකක්ද පිරිනැමීමට තීරණය වී ඇතැයි ද පැවසෙනවා