සීනි සහ සහල් සඳහා පාලන මිලක් ? දේශීය On Sep 1, 2021 හෙට (02) සිට සීනි සහ සහල් සඳහා පාලන මිලක් හඳුන්වාදීමට රජය කටයුතු කිරීමට ඉඩ ඇතැයි වාර්තා වෙනවා. අද දහවල් පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඒ බව ප්‍රකාශ කළේය. Share this:TwitterFacebookWhatsApp Related Share