ඩෙල්ටා ව්‍යාප්තිය පිලිබඳ නවතම වාර්තාව

මෙරට කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය ත්‍රිව කරමින් මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 292 දෙනෙකු මෙරටින්  හඳුනා ගෙන ඇති බව nextstrain.org වෙබ් අඩවිය පවසනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛව විද්‍යාතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු කණ්ඩායම විසින් සාම්පල් 94ක් ඇසුරෙන් මෙම ජානමය අනුක්‍රමණ පරීක්ෂණය සිදුකර ඇත.

එම සාම්පල් පරීක්ෂණය අනුව කොළඹ මහ නගර සභා සීමාව, කිරිබත්ගොඩ, කඩුවෙල, නුගේගොඩ, ගල්කිස්ස, පිළියන්දල – සුවාරපොළ, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, රත්නපුර, අම්බලන්ගොඩ, වව්නියාව, මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රික්ක වලින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හඳුනා ගෙන ඇත.

 

neth news

Leave A Reply

Your email address will not be published.