ඇඳිරිනීතිය දීර්ඝ කරයි ද?

නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන 30 වනදා අලුයම 04.00 තෙක් බලපැවැත්වේ.

 

Leave A Reply

Your email address will not be published.