මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කොවිඩ් රෝගය හේතුවෙන්.

මිය යන විට ඒ මහතා 65 වැනි වියේ පසු වුනා.

Leave A Reply

Your email address will not be published.