කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 3609 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 365,629ක් දක්වා ඉහළගොස් තිබේ.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,283ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 314 ,340ක් විය.