අද කොවිඩ් ආසාදිතයින් 2,500 ඉක්මවයි.. දිනක් තුල තහවුරු කළ වැඩිම මරණ ඊයේ දිනයේ

අද දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් 2,543ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 318,737ක්.

එලෙසම ඊයේ දිනය තුළ තවත් කොවිඩ් මරණ 82ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

එම මරණ 82ත් සමග මෙරට තහවුරු කර ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,727ක් දක්වා ඉහළ ගියා.

Leave A Reply

Your email address will not be published.