ගත වූ දිනයේ පුද්ගලයින් 500,000 ඉක්මවූ පිරිසක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සිදුකර තිබේ.
ඒ අනුව 513,820 දෙනෙකු සඳහා ඊයේ (30) දිනයේ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලබාදීම සිදුකර ඇති අතර බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Next Post