ආපදා හේතුවෙන් මරණ 14ක්..

දිවයිනේ පළාත් කිහිපයක පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇතිවූ ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ  පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති අතර තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ය.

ඊට අමතරව 245,212දෙනෙකු නායයෑම් සහ ගංවතුර ආපදා තත්ත්වයන් හේතුවෙන් විවිධ පීඩාවන්ට ලක්ව ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.