සුදේවගේ සහ රංගනගේ අඩුව පුරවන්න චමුදිත හිරු TV යයි?

හිරු රූපවාහිනී නාලිකාවේ ජනප්‍රියම මාධ්‍යවේදීන් දෙදෙනකු වන සුදේව හෙට්ටිආරච්චි සහ රංගන ද සිල්වා ස්වර්ණවාහිනී නාලිකාව සමග එක්වීමට නියමිතව ඇති බව වාර්තා පළ විය. එහි නවතම ආරංචිය ලෙස වාර්තා වන්නේ ඔවුන්ගේ හිස් තැන පිරවීමට ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හිරු නාලිකාව හා සම්බන්ධ වන බවයි.

සුදේව හෙට්ටිආරච්චි මහතා ස්වර්ණවාහිනි නාලිකාවේ විවිධ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත්, රංගන ද සිල්වා මහතා එම නාලිකාවේ නාලිකා ප්‍රධානි ලෙස පත්වීමට නියමිත යැයි ද සදහන් ය.

Leave A Reply

Your email address will not be published.