කොරෝනා රෝගීන් ගණන 176 ක් දේශීය On Apr 6, 2020 නව කොරෝනා වෛරසයේ ආසාධනය වී මෙරටින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඊයේ (05) දිනයේදී පමණක් කොරෝනා ආසාධිත රෝගීන් 09 දෙනක් වාර්තා වූ බවයි සෞඛ්‍ය බලධාරින් සඳහන් කරන්නේ. Share this:TwitterFacebookWhatsApp Related Share