නිවසේ සිටින කාලයේ ගෙවතු වගා කරන්න අවශ්‍ය බීජ, පැළ සහ පොහොර නොමිලේ!

ජනතාව නිවසේ රැදී සිටින කාලය තුළ වගා කිරීම සඳහා අවශ්‍ය බීජ, පැළ සහ පොහොර ලබාදීමේ වැඩපිළිවෙළක් ද සැලසුම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් සෞභාග්‍යා කෘෂිකාර්මික වැඩසටහන ලබන 9 වනදා ආරම්භ වන බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කළේ.

මීට අමතරව ගොවීන් එක්ලක්ෂ හැට දහස් පන්සියකට සහ ධීවරයන් 4500කට කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් රුපියල් පන්දහස බැගින් විශේෂ දීමනාව ලබාදෙන බව කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා‍ෙ ප‍්‍රකාශ කළා.

Leave A Reply

Your email address will not be published.