නව කොරෝනා වෛරස වැලදුණු රෝගීන් සංඛ්‍යාව 148ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.
මේ වන විට නව කොරෝනා වෛරසයෙන් මෙරට මරණ 03ක් වාර්තා වන අතර සුවය ලබා රෝහලෙන් පිටව ගිය සංඛ්‍යාව 21ක් වනවා.
දැනට සැක පිට වෛද්‍ය අධීක්ෂණයේ පසුවන රෝගීන් සංඛ්‍යාව 251ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.