ඖෂධ සහ ඉන්ධන හැර සෙසු භාණ්ඩ ආනයනයට සීමා..

අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සියලු ම සෙසු ආනයනික භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සහ සීමා කිරීමට තීරණය කර ඇත.

අද (02) මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදී මේ බව දැනුම් දුන්නේය.

Leave A Reply

Your email address will not be published.