අද (31) දිනයේ මේ වන විට කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 21 දෙනෙක් සොයා ගෙන ඇති බව වාර්තා වනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 143ක් දක්වා ඉහළ ගොස් ඇත.තිබෙනවා.
මෙතෙක් දිනක් තුල වාර්තා වූ වැඩිම රෝගීන් වාර්තා වුණේ අද දිනයේදී.