පාර්ලිමේන්තුවට එරෙහිව ගෙන යන කුමන්ත්‍රණයක් පිළිබදව හිටපුු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අනතුරු ඇඟවීමක් කර ඇත.
ට්විටර් සටහනක් තබමින් ඒ මහතා මෙම අනතුරු ඇඟවීම කර තිබේ. එහි මෙසේ සදහන්.
Covid 19 ට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තුව ඉතා කූට ලෙස යටපත් කර තිබේ. අගමැතිට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ට එරෙහිව පහර දෙමින් ගෙන යන වැඩපිළිවෙළ ගෝඨාභය රාජපක්ෂගේ සමීපතයෙකු විසින් සම්බන්ධීකරණය කර ඇත.ඒ ඔහුගේ ‘අපායෙන්’ එන අදහස් වලින් ය .
අවදිවන්න! පාර්ලිමේන්තුව නැවත කැඳවීමට එකතු වෙන්න! එහි අඩුපාඩු තිබුනත් තවමත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විශිෂ්ටතම ක්‍රමවේදයයි !”
කාලකන්නි සක්කිලි අවමොංගල් සමරවීර වල් බල්ලා!!! මෙවැනි අනතුරක් මුලු ලෝකයටම වෙලා ඇති වෙලාවක තොගෙ අම්මට හැමනෙන්නෙ නැතුව ඉන්දපන් වල් පොන්න නපුන්සකයා!!! ආන්ඩුව කරගෙන්න යන්න මහජනතාව බලය දීලා තියෙන්නෙ.තෝපි එකෙක්කුටවත් මින්මතු ශ්‍රී ලංකාවේ කිසිම වාරයක බලයට පත්වෙන්න අපි ඉඩ නොදමු!!! තොපි මේ රට කාලා විනාශ කරලා ඉවරයි.
කොරෝනා හැදිලම තොපි සමනල යමපාලක හැත්ත මැරිලාම පලයව්!!!!!!