කොරෝනා රෝගීන් ගණන 129 තෙක් ඉහළ යයි

ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය වැලඳුණු පුද්ගලයින් සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ අද (31) දිනයේ මේ වන විට නව කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ පුද්ගලයින් 07දෙනෙක් හඳුනාගෙන ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.