දියඹ මුහුදේ සිදුකළ මෙහෙයුමකින් රුපියල් මිලියන දසදහසකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කළේ අයිස් නම් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක්, කොකේන් කිලෝග්‍රෑම් 500ක් ඇතුළු මත්ද්‍රව්‍ය මෙලෙස සොයාෙගැනීමට නාවික හමුදාවට හැකිවූ බවයි.