පාදෙණිය ‘නීච’ දොස්තර කෙනෙක්..- මංගල

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල පින්සිරි සමරවීර මහතා තම ට්විටර් ගිණුමෙහි පළ කර ඇති සටහනක් සමාජජාලාවල දැඩි විවේචනයට ලක්ව තිබේ.

ඔහු එම සටහන මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාව දැඩිව විවේචනය කරයි.

අනුරුද්ධ පාදෙණිය මහතා ‘නීච වෛද්‍යවරයෙක්’ බවත් අන් අයගේ ජීවිත සමඟ දේශපාලනය කිරීම නවතන ලෙසත් මංගල පින්සිරි සමරවිර මහතා එමගින් ඉල්ලා ඇත.

  • උපුටා ගැනීම  – lanka c news
Leave A Reply

Your email address will not be published.