කොරෝනා වෛරසය වැළඳී තමන් කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබද්දී දිනකට උණුවතුර ලීටර් 06-07ක් පමණ බීමට ලබාදුන් බව කොරොන් වැලදී දැනට සුවපත් වී සිටින පළමු ශ‍්‍රී ලංකිකයා සදහන් කරයි.
තම රෝගය සුව කරන්න උණු වතුරද ඉවහල් වූ බව මත්තේගොඩ පදිංචි ජයන්ත රණසිංහ වන ඔහු කියා සිටී.
කොරෝනා වයිරස් රෝගීන් සුවකරන්න උණු වතුරද ඉතාම හොඳ දෙයක් යයි තමන් එම රෝහලෙන්ම දැනගත් බව ද ඔහු සඳහන් කරයි.
සති අන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.