ඇඳිරි නීති රෙගුලාසි පනවා තිබියදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතාගේ නිවසේ රැස්වීමක් සංවිධාන කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව පොලිසිය ප්‍රකාශ කරනවා.
මේ පිළිබඳව අද පවතී මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයාගෙන් මේ පිළිබඳව විමසු අවස්තාවේ ඔහු මේ බව ප්‍රකාශ කළා.